ශ්රී ලංකාව හා ලොව පුරා වටිනා ව්යාපාරික ලී වර්ගයක් වන අතර එය විශේෂයෙන් භාවිත වන්නේ, ගෘහභාණ්ඩ සහ දොර ජනෙල් සෑදීම සඳහායි. දිගු කල් පැවැත්ම සහ දැකුම්කළු වෛරමකින් යුක්ත වේ.
ගෘහ භාණ්ඩ දොර ජනෙල් සඳහා භාවිත කරනා සවිමත් දැව වර්ගයකි.
රතු දුඹුරු වර්ණයකින් සමන්විත තද ලී වර්ගයකි. ගෘහභාණ්ඩ දොර ජනෙල් සඳහා භාවිතා කරයි.
රතු දුඹුරු පැහැයක් ඇති ඉතාම ශක්තිමත් දැව වර්ගයකි. තෙතමනයට වතුරට වඩාත් ඔරොත්තු දෙයි ගෘහභාණ්ඩ Decks සෑදීමට භාවිතා කරයි.
රතු රෝස පැහැ මධ්යට තද භාවයකින් යුතු දැව වර්ගයකි ගෘහභාණ්ඩ උළුවහු සෑදීමට භාවිතා කරයි.
රතු දුඹුරු පැහැ තද භාවයකින් යුතු දැව වර්ගයකි ගෘහභාණ්ඩ Flooring සඳහාද භාවිතා කළ හැක.
සුදු කහ පැහැ මෘදු දැව වර්ගයකි. සිවිලිම් ලෑලි සඳහා වැඩි වශයෙන් භාවිතා කරයි.
සුදු කහ පැහැ වෛරමකින් යුක්ත දැව වර්ගයකි. ගෘහභාණ්ඩ සඳහා භාවිතා කරයි.
කහ පැහැයට හුරු ශක්තිමත් දැව වර්ගයකි උළුවහු, දොර ජනෙල් සඳහා භාවිතා කරයි.
තාවකාලික දොරවල් ඇඳ ලෑලි තෙතමනය රහිත ස්ථානවලට හා සටලින් සඳහා යොදා ගනි.
වඩිම්බු සඳහා යොදා ගනී දොරවල් සඳහා ද භාවිතා කරයි.
වහල ලී සඳහා භාවිතා කරයි.
දොර සහ සිවිලිම් ලෑලි සඳහා භාවිතා කරයි.
උළුවහු සෑදීම සඳහා භාවිතා කරයි.
වහල ලී සඳහා භාවිතා කරයි.
පඩිපෙළ සහ Flooring සඳහාද භාවිතා කළ හැක.
වහල ලී සඳහා භාවිතා කරයි.
වහල ලී සඳහා භාවිතා කරයි.
ශක්තිමත් දැව වර්ගයක් වන අතර වහල ලී සඳහා භාවිතා කරයි.
ශක්තිමත් දැව වර්ගයක් වන අතර වහල ලී සඳහා භාවිතා කරයි.
ශක්තිමත් දැව වර්ගයක් වන අතර වහල ලී සඳහා භාවිතා කරයි.
ශක්තිමත් දැව වර්ගයක් වන අතර වහල ලී සඳහා භාවිතා කරයි.
තද බවින් යුක්ත(Hard Wood) දැව වර්ගයක් වන මෙය අප්රිකාවෙන් ආනයනය කරන ලද මෙය Flooring, Decking, Beams, Railway Sleepers සඳහා වඩාත් සුදුසුය.
දොර, ගෘහ භාණ්ඩ සඳහා භාවිත කළ හැකි දැව වර්ගයකි.
ශක්තිමත් දැව වර්ගයක් වන අතර වහල ලී සඳහා භාවිතා කරයි.